How to buy Cryptocurrency Sinhala – සරලව කෙටියෙන් 2022



Buying cryptocurrency is very easy. You can buy within 10 minutes if you follow these procedures #cryptocurrency #bitcoin …


50 Comments

  1. Mchng man ape rate anik evun crypto gena karala tiyana videos godak balala tiyanava. Eth hemavelvakama mokak hari aduvak tiyanava un present karana vidihe. Ethkota thavath confuse venava. Eth bng uba videos karana vidha tak gala set venava. Digatama videos krpng bng. Jayawewa!

  2. අයියා.ලක්ශ 10ක් වගේ දාලා day trade කරද්දි දවසට 50000වගේ එද්දි bank එකට.bank එකෙන් අහද්දි binance වලින් p2p වලින් ගන්නේ කිව්වට අව්ලක් නැද්ද?නැත්තම් එහෙම කිව්වට වැඩක් නෑ කිව්වොත් එහෙම.වත්කම් මාර්ග ඔප්පු කරන්න.නිතර සල්ලි account එකට කොහෙන්ද එන්නෙ ඇහුවොත් මොනාද කියන්නේ.මේක මට ලොකු ප්‍රශ්නයක්.මම day trade කරන්න ඉන්නේ.ඒකයි.

  3. mata US wala kenek link ekak dunna wallet ekak hadagana trade karanna enna kiyala.mta thawama me gana hari awabodayak ne,mma den mokakda me welawe karanna oni? plz help

  4. මේකෙන් කොච්චර හොයාගන්න පුළුවන් ද මාසෙකට ලංකාවේ මුදලින්

  5. අයියෙ අපි බිට් කොයින් මිලදීගෙන ඒවා වෙන කෙනෙකුගෙ වොලට් එකකට යවන්නෙ කොහොමද..? ඔයාගෙ number එක දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් අයියේ

  6. මේ binance account එකක් verify වෙන්න කොච්චර දවසක් යනවද වගේම මොනවද ඕන documents කියල චුට්ටක් කියල දෙනවද 😊❤ ආ තව එකක් මට යාලුවෙක් ගාව තියන මොනාහරි coin එකක් මට transfer කරගන්න බැරිද. ඒ කියන්නේ එයාට ඒවා ගන්න කියලා පස්සේ කාලෙක transfer කරගන්න වගේ

Comments are closed.